Adobe Pagemaker පහසුවෙන් ඉගෙන ගැනීමට මගක් මගෙන්


Type setting කිරීම සදහා බහුලව භාවිතා කරන Software ඒකක් Adobe Pagemaker කියන්නේ. පහසුවෙන් Adobe Pagemaker ඊගෙන ගැනීමට මම ලියපු Adobe Pagemakerපොත යොදාගතහැකියී. මෙක මගේ Project එකකට හදපු පොතක්. Adobe Pagemaker software ඒක භාවිතා කරන හැටි මෙම පොතේ අඩංගු වෙනවා. සිංහල මාද්‍යයෙන් ලියල තියෙන නිසා පහසුවෙන් අවබෝද කරගන්න පුලුවන්.

පොත මෙතනින් බාගන්නපොත

8 comments:

Anonymous said...

වැඩේ අගය කරනවා.
ඒත් දැං Pagemaker භාවිතයේ නෑ නේද? දැං භාවිත කරන්නේ InDesign නේද?

Thejan said...

‍වැඩේ නම් ගොඩක් ප්රනයෝජනවත්.ගොඩක් පිං. ඒත් Indesign ගැනත් ‍එකක් දාන්න පුලුවන්කමක් තියෙනවනම්.

Thejan said...

‍වැඩේ නම් ගොඩක් ප්රනයෝජනවත්.ගොඩක් පිං. ඒත් Indesign ගැනත් ‍එකක් දාන්න පුලුවන්කමක් තියෙනවනම්.

සහන් සටහන් said...

එල නියමයි වැඩේ දිගටම කරගෙන යන්න

සාරානාත් said...
This comment has been removed by the author.
සාරානාත් said...

@ Thejan
Comment එකට ගොඩක් ස්තුති කරනවා. මම Indesign ගැන පුලුවන් වෙලාවක ලියල Blog එකට දාන්නම්.

එතකන්
මේ Link ඒක බලන්න.

සාරානාත් said...

@ Sahan
Comment එකට ගොඩක් ස්තුති කරනවා.
නැවත Comment දන්න

සාරානාත් said...

@ Anonymous.
ඔයගෙ කතාවේ පොඩි ඇත්තක් තියනවා. ඒත් මම දැකලා තියෙනවා තාම pagemaker පාවිච්චි කරන අය