Adobe Pagemaker පහසුවෙන් ඉගෙන ගැනීමට මගක් මගෙන්


Type setting කිරීම සදහා බහුලව භාවිතා කරන Software ඒකක් Adobe Pagemaker කියන්නේ. පහසුවෙන් Adobe Pagemaker ඊගෙන ගැනීමට මම ලියපු Adobe Pagemakerපොත යොදාගතහැකියී. මෙක මගේ Project එකකට හදපු පොතක්. Adobe Pagemaker software ඒක භාවිතා කරන හැටි මෙම පොතේ අඩංගු වෙනවා. සිංහල මාද්‍යයෙන් ලියල තියෙන නිසා පහසුවෙන් අවබෝද කරගන්න පුලුවන්.

පොත මෙතනින් බාගන්නපොත